ජනපති අනුර රාජකාරී අරඹයි..ආචාර්ය නන්දික කුමනායක ජනාධිපති ලේකම් ධුරයට

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙරට නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන ජනාධිපති ලේකම් ලෙස දිවුරුම් දුන් අතර මෙය ඒ මහතා රාජකාඊ භාරගැනීමෙන් අනතුරුව කරනු ලැබූ රාජ්‍ය සේවයේ පළමු පත්වීමයි.

Latest News

error: Content is protected !!