දිවුරුම් දුන් ජනපති දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනී

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (23) නව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසිකව මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකෙන උතුම් දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමට කටයුතු කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ.

ඊයේ පෙරවරුවේ ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් ඒ මහතා නව ජනාධිපති ලේකම්වරයා පත්කිරීම ඇතුළු කටයුතුවලින් අනතුරුව මෙසේ දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා මහනුවර දළඳා මාළිගාව වෙත පැමිණ සිටියා.

දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔහු මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කර තිබුණා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...