නව ජනපති ජාතිය ඇමතීම හෙට..

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එහි දී නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඔහු මහජනතාව වෙත  පැහැදිලි කරනු ඇති බවයි වාර්තා වනේ.

Latest News

error: Content is protected !!