සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දාම ඇවිද්දා.. ඒකට අපේ උන්.. බුදුන්ට කළ අපහාසයක්

‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා.. ඉපදුන දවසේම කවියක් කිවුවා.. ඒකට අපේ එවුන්’ යයි ප්‍රහසන වැඩසටහනකදී ඉදිරිපත් කරන්නිය විසින් පවසයි.

සුද්දෝදනගෙ පොඩි එකා ලොකු උනාම කරන දේ උපන් දවසේම කියා ඇති බවත් ඇය පැවසුවාය.

නාතාෂා එදිරිසිංහ නැමැති කාන්තාවක් විසින් මෝඩාභිමානය නම් වැඩසටකදී මෙම අදහස් පල කර ඇත.

එය මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වී ඇත.

ඇයගේ අදහස් දැක්වීම සමාජ ජාල වල පළ කර ඇත්තේ මෙසේය.

Latest News

error: Content is protected !!