ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්.. September 25, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උදිත ගයෙෂාන් මහතා පත් කර තිබෙනවා. නව ජන මාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අද (25) උදෑසන විජිත හේරත් මහතා විසින් එම පත්වීම ලබා දුන්නේ මෙසේය. Previous articleරූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට සේනේෂ් බණ්ඩාර දිසානායක පත් කෙරේNext articleස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල.. Latest News ඉරානය සම්පූර්ණයෙන් වනසා දමන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.. අනීත් පඩ්ඩාට සමාජ විරෝධයක් සීතා දේවියට සායි පල්ලවී තරම් සුදුසු වෙනත් නිළියක් නැහැ ලුවී විටෝන් ලක්ෂරි ලයිෆ් එක බල්ලට දමයි… අලුත්ම අමුතු බෑග් එක රු ලක්ෂ 57ක්… නිළි රැජිණගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟයි..