ජෙයිශංකර්ගෙන් විජිතට සුබ පැතුම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඉන්දු – ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද ජෙයිශංකර් සිය කැපවීම ද ඔහු එමඟින් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

Latest News

error: Content is protected !!