රනිල්ට සහය දැක්වූ පොහොට්ටුවන්ගෙන් එකක් ගැලවේ: දිලුම් දිලිත් ළඟට

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී සහාය දැක්වූයේ රනිල් වික්‍රමසිංහ මහතාටය.

ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.

Latest News

error: Content is protected !!