ඉතිහාසේ කිසිම නායකයෙක් නොකරපු වැඩක්: හිටපු පාලකයින්ගේ සැප වාහන අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කැප කරයි..

පසුගිය රජයන් භාවිතා කළ සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලවල නිලධාරීන් භාවිත කළ බව කියන වාහන සියයකට අධික ප්‍රමාණයක් අතහැර ගොස් දමා තිබිය දී හමු වූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණා.

ඒ අනුව එම වාහන අත්‍යාවශ්‍ය සේවාවන් වෙත ලබා දීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

Latest News

error: Content is protected !!