සමාජ මාධ්‍ය විරෝධය මැද බුදුන්ට අපහාස කළ ‘මෝඩාභිමානියෝ’ සමාව ගනී..

‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්’ යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සහ එම වැඩසටහනෙහි අධ්‍යක්ෂ හසලක තුෂාර නැමැත්තා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියි.

ඔවුන්ගේම තවත් අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.

පෙර පුවත..
සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දාම ඇවිද්දා.. ඒකට අපේ උන්.. බුදුන්ට කළ අපහාසයක්

Latest News

error: Content is protected !!