හැරී පෝටර් තරුව, ඩේම් මැගී ස්මිත් දිවිසැරිය නිමා කරයි

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර් මැගෝනගල්ගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවිසැරියෙන් සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසු වුණා.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.

බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.

__tpx__

Latest News

error: Content is protected !!