නව ඇමතිවරුන් තිදෙනාගේ ආයතන හා විෂය පථය ගැසට් කෙරේ

නව අමාත්‍යවරුන් තිදෙනාට අයත් ආයතන හා අමාත්‍යාංශ විෂය පථවලට අදාළ කාර්ය භාරය ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (27) නිකුත් කෙරුණා.

නව රජයේ කෙටි කාලීන කැබිනට් මණ්ඩලය පසු ගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම විෂය පථයන්ට අදාළ ආයතන හා කාර්ය භාරය සම්පූර්ණයෙන් විස්තර කරන ලද ගැසට් පත්‍රය මෙසේය.

Latest News

error: Content is protected !!