නව බස් ගාස්තු අද රෑට..

ඉන්ධන මිල සංශෝධනවල වාසිය පොදු ජනතාවට ලබා දෙමින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ අදාළ ගණනය කිරීම් කොමිෂන් සභාවේදී සිදුවෙමින් පවතින අතර නව බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව බස් ගාස්තු 4.24%කින් අඩු කෙරෙන අතර අවම බස් ගාස්තුව රු 27 කි.

__tpx__මේ වන විට අවම බස් ගාස්තුව වන්නේ රු 28කි.

Latest News

error: Content is protected !!