රටවල් හතක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු අද ජනපති හමුවට..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් හතක තානාපතිවරුන් මහ කොමසාරිස්වවරුන් ඇතුළු ඇතුළු නියෝජිතයන් හමුවීමට නියමිතය.

සියලු රටවල් සමඟ ද්වි පාර්ශවික සබඳතා  තර කර ගැනීමේ වත්මන් රජයේ  ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්,මහ කොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව කියුබාව,එක්සත් රාජධානිය,ඔස්ට්‍රේලියාව,චීනය,කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්,මහ කොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීම අද සිදු වෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!