නතාෂා රක්ෂීත බන්ධනාගාරයට

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ජූනි මස 07වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද සවස නියෝග කර ඇත.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Latest News

error: Content is protected !!