අගමැතිනිය අගරදගුරු හිමිපාණන් හමුවේ..

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු වූණා. 

එමෙන්ම ඇය අද පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ දී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා ද හමුව තිබෙනවා.

මෙම හමුවීම් අවස්ථා  සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් වුණා.

Latest News

error: Content is protected !!