සංස්ථා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ගෙදර යවයි

පසුගිය රජය මඟින් පත්කරන ලද අදාල ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතවතුන් මේ වනවිටත් අධ්‍යක්ෂක මණ්ඩල සහ ඉහළ තනතුරුවල ක‍්‍රියා කරමින් සිටි.

ජනපති අනුර කුමාර දිසානායක මුලදී තීරණය කර සිටියේ මහ මැතිවරණ නිමා වන තෙක් මොවුන් තවදුරටත් එම තනතුරුවල සිටීම ගැටලූ‍වක් නොවන බවයි.

රාජ්‍ය ආයතන විනාශ කරපු එම නිලධාරීන් දේශපාලන පත්වීම් වන බැවින් තව දුරටත් ආයතනවල වරප‍්‍රසාද ලබා ගැනීම සහ පසුගිය රජයේ වෘත්තීය සමීති සමඟ ක‍්‍රියාකරමින් ආයතන අපහසුතාවයට පත්කිරීම නිසා මාලිමාවට හිතවත් සේවකයන්ගේ අප‍්‍රසාදයක් මේ වනවටත් ආණ්ඩුවට පළවෙමින් පවතී.

සේවකයන් පවසන්නේ මැතිවරණය නිමාවන තෙක් මොවුන් තියා ගතහොත් මාලිමා රජයට ගෙදර යෑමට සිදුවන බවයි.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...