මහින්දගේ ගෙදර තෙකලා විදුලිය කපයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකැටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබෙනවා.

මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් ඊයේ (05) දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

Latest News

error: Content is protected !!