අමරවීර නිල නිවස සිරිමාවෝ බාලිකාවට පවරා යන්න යයි..

කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවස කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට පවරා පසුගිය 08 දින ඔහු ඉන් ඉවත්ව ගොස් ඇත.

මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද, එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කීය.

Latest News

error: Content is protected !!