නතාෂා නිසා ලකාගේ බිරිද රහස් පොලිසියයි.. ‘ලකයි-සිකයි’ට මරණ තර්ජන !

මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි ප්‍රහසන ශිල්පීන් වන ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ ගේ පවුලේ සාමාජිකයින් වෙත සමාජ ජාල ඔස්සේ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.

ලක්මාල් විරසූරයගේ බිරිඳ, නීතිඥ එගොඩමහවත්ත සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් ඊයේ (30) පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලක්මාල් වීරසූරිය පවසන්නේ නතාෂා එදිරිසූරිය විසින් පවත්වන ලද ප්‍රසංගයක් නැරඹීමට යාම හා එහිදී සිනාසීම සම්බන්ධයෙන් ඇතැමුන් තමාට සහ සහන් අරෝෂට සංවිධානාත්මකව පහරදෙමින් සිටින බවයි.

Latest News

error: Content is protected !!