කැනඩා අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම අද(ජනවාරි 6) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වසර නවයක ධුර කාලයෙන් පසු කැනඩාවේ පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔක්තෝබර් අග වන විට පැවැත්විය යුතු මැතිවරණයෙන් ලිබරල්වාදීන් නිල විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයට දරුණු ලෙස පරාජයට පත් වනු ඇතැයි මත විමසුම් වලින් පෙන්නුම් කරන මොහොතකය.

අඳුරු ඡන්ද විමසීම් මාලාවකින් කලබලයට පත් වූ ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක්, ටෘඩෝ ගෙන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...