ඊඩිපස් නියමය සදාකාලික ඇත්තක් බව තහවුරු කළ “රාහා”

දුවලා අකමැතිම දෙයක් තමයි වෙනත් ගැහැණු අය තමන්ගේ තාත්තගේ වටේ ඕනවට වඩා කැරකෙන එක.

අම්මා වුණත් එච්චරයි. “තාත්තා මගේ, තාත්තා අයිති මට විතරයි, මටම විතරයි” ඔහොම තමයි දුවෙක් හිතන්නේ. මෙය ෆ්‍රොයිඩ් විස්තර කරන්නේ ඊඩිපස් සංකල්පය අනුව දියණියක් තමන්ගේ පියා කෙරෙහි ඇති දැඩි ආශාව හේතුවෙන් මව සමඟ ඇති කරගන්නා තරගයක් ලෙසයි.

මේ රාහා තායිලන්ත ට්‍රිප් එක අතරේ ගත්ත ෆොටෝ එකක්.

ආලියා භාත්, රන්බීර් කපූර් ඔවුන්ගේ දියණිය 2025 අලුත් අවුරුද්දට තායිලන්ත නිවාඩුවකට ගිය අතරේ ගත්ත මෙම ඡායාරූපයේ රාහාගේ තාත්තා අම්මට හාද්දක් දෙනවා.

මළ කෝළම්.. රාහා නම් එව්වට එච්චර කැමැත්තක් නෑ වගේ. ඊඩිපස් නියමය සදාකාලික ඇත්තක් බව තහවුරු කරන ඡායාරූපයක්.

Latest News

error: Content is protected !!