පියුමි හංසමාලිගේ කොණ්ඩය හැඩ ගැන්වීමට ලක්ෂ 15ක්..

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තම කොණ්ඩා මෝස්තරය සැකසීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15 මුදලක් වැය කර ඇති බව වාර්තා වෙයි.

ඇයගේ මිතුරකුගේ සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කර ඇත.

මෑතකදී ඇය ඩුබායි නගරයේ කළ සංචාරක දී ලොව වැඩිම මිලක් අය කරන කොණ්ඩා සැකසුම් ශිල්පියකුගේ සේවය ලබාගෙන මෙම කොණ්ඩා මෝස්තරය සකස් කරගෙන තිබේ.

Latest News

error: Content is protected !!