මාළිමා කොළඹ පුරපති සටන ඇරඹේ

කොළඹ මහ නගර සබාවට තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (12) සිදු කිරීමට නියමිතය.

ඒ පුරපති අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර්ගේ ප්‍රධානත්වයෙනි.

ඇප තැන්පත් කිරීම ප.ව. 1.00ට තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති.

Latest News

error: Content is protected !!