ගුරුවරිය නිරුවත් කිරීමට AI පාවිච්චි කළ ගෝලයෝ

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් කෘතිම බුද්ධිය භාවිත කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියක් නිරුවත් කර පුවතක් වාර්තා වුණා.

ඒ ඇගේ ඡායාරූප කිහිපයක් නිරුවත් කරමින්.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් විමර්ශනයක් පටන් අරගෙන තියෙනවා.

වාර්තා වෙන විදියට මෙම විදුහලේ 10 වසරේ සිසුන් පිරිසක් තමයි මේ ක්‍රියාවට සම්බන්ධ වෙලා තියෙන්නෙ.

ඔවුන් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපවලට බද්ධ කිරීමට AI යොදාගෙන තියෙනවා.

ඊට පස්සෙ එම ඡායාරූප සිසුන් අතර බෙදා ගනිමින් සිටියදී ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියේ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කිරීමෙන් පසු එම නිලධාරීන් පාසලට ගිහින් ලැප්ටොප් සහ ජංගම දුරකථන කිහිපයක් අත් අඩංගුවට ගත්ත බව තමයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...