බල්‍තසාර් කලින්ම වැඩ අල්ලයි

කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශවල ඇළවේලි තිරසරව නඩත්තු කිරීමේ සමාරම්භය නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානවත්වයෙන් ආරම්භ කෙරුණා.

මෙය ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන්නකි.

ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ නාගරික ප්‍රදේශයන්හි ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීම නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවතින සෙත්සිරිපාය පරිශ්‍රය අභියස ඇති පොල්දූව ඇළ මාර්ගයෙනි.

මෙම සමාරම්භක අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වීමට වැඩි ඉඩකඩක් ඇති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ද එක්ව සිටියා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...