දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මතයි…

අද පාර්ලිමේන්තුවේ පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් පසු සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබින.

මෙම ඡන්ද විමසීම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නොපැමිණියහ.

රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මනෝ ගනේෂන් වන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද නොපැමිණි මන්ත‍්‍රීන් අතර වූහ.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...