සංජීව ඝාතනය කර සැඟවී සිටින ඉෂාරාගේ මව වැලිකඩ හිරගෙදරදී මියයයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ මහා මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි පලාගොස් සැඟවී සිටින අතර ඊට ආධාර අනුබල චෝදනා දීම මත ඇයගෙ සොහොයුරකු සහ මව අත් අඩංගුවට ගැණුනා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

Latest News

error: Content is protected !!