ඉන්දියාවම කතා කරන නවාසුදීන් සිද්දකිගේ දියණිය ‘ෂෝරා’ගේ විස්මිත හැකියාව

මේ දිනවල මුළු ඉන්දියාවම කතා කරන්නේ ෂෝරා ගැනය. ඇය බොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පිනියකු වන නවාසුදීන් සිද්දකීගේ දියණියයි.

ඉන්දීය මාධ්‍යවර්තා කරන ආකාරයට සිද්දකීගේ දියණිය බොලිවුඩයට හඳුන්වා දීමේ සූදානමක් පවතී.

මෑතකදී ඔහු දියණියගේ රංගන පුහුණු වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත යොමු කළ අතර බොහෝ දෙනෙක් ෂෝරාගේ අසාමාන්‍ය රංගන හැකියාව දැක මවිත වී තිබුණා.

විශේෂයෙන් දක්ෂතා නොදක්වන තරු දරුවන් ගැන කතාබහක් මතුව තිබෙන අවධියක ඇයගේ ස්වභාවික රංගන කෞෂල්‍ය බොලිවුඩයේ අනාගතයට බෙහෙවින් වැඩදායක වනු ඇති බවට මත පළ වෙමින් තිබෙනවා.

ෂෝරා එම පුහුණු වීඩියෝවේ දෙබස් ඉංග්‍රීසි භාෂාවෙන් උච්චාරණය කරනු ලැබූ අතර ඇයගේ මුහුණේ අභිනයන් ඉතාම අලංකාර බව දැකගත හැකි වුණා. බොහෝ දෙනෙකු ඇය පිළිබඳ මත පළ කරමින් ඇය මතු අනාගතයේ බොලිවුඩයේ ආධිපත්‍ය දරනු ඇති බව පවසා තිබෙනවා.

ඇය ඊළඟ රධිකා ආප්තේ බව ඒ අතර පළව තිබු තවත් එක් මතයකි.

Latest News

More like this

නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ...

චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත්...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති 'හට්ටි' බහුපුරුෂ විවාහ...
error: Content is protected !!