තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (13) වරෙන්තු නිකුත් කළේය.

ඒ, මෙම සිද්ධියට අදාල නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන මෙම විමර්ශනයට අදාළව වන විමර්ශනයේදී ‍ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරින.

Latest News

More like this

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...