ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක් මුද්‍රණය කිරීම නැවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවසන් ශතයේ කාසි තොගය පෙරේදා (12) මුද්‍රණය කිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබු නමුත් නැවතත් ශතයේ කාසිය මුද්‍රණය නොකරන බව ඇමෙරිකානු රජය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 300 ක පමණ ශතයේ කාසි ප්‍රමාණයක් ඇමෙරිකාව තුළ තිබුනත් ඉන් සියයට 60 ක පමණ ප්‍රතිශතයක් සල්ලි කැට තුල පවතින බව ඇමෙරිකානු රජය පවසයි.

ඇමෙරිකාව ප්‍රථම වතාවට ශතයේ කාසිය මුද්‍රණය කර ඇත්තේ 1793 වසරේදිය.

ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවැත්වීමෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...