ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…

රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත් ජහ්රාන් සුරේෂ්ගේ විවාහය මංගල්‍යය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තය සඳහා තෝරගෙන තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර යන අංශවලට සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන්නකි.

මෙම උත්සවය අද (23) වන දින බෙන්තොට සිනමන් බෙන්තොට හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයට ඉන්දියානු අමුත්තන් 300 ක් පමණ සහභාගී වීමට නියමිත අතර එමඟින් රුපියල් මිලියන 350 ක ආදායමක් උපයා ගැනීමට ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම විවාහ මංගල්‍යය ශ්‍රී ලංකාවට අද්විතීය හා අමතක නොවන අත්දැකීම් සොයන විදේශීය ජාතිකයින් සඳහා මෙන්ම ප්‍රමුඛතම විවාහ ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වටිනා අවස්ථාවකි.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...