නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට පස් මිශ්‍රණයක් යොදා තද කිරීම මඟින් එම ස්ථානවල අවදානම අඩු කර ගත හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසා තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ,

“සමහර තැන්වල පැලුම මීටරේ, මීටර එකහමාර වගේ ගිහින් තියෙනවා. ඒකට හොඳට පස් ටික දාලා කොටලා තද කරගන්න ඕන වෙලා තියෙනවා. ඒ වගේම ඒ පැලුම්වල අඟල් හයක් වගේ විශේෂ මිශ්‍රණයක් දාලා ඒ පැලුම් වහලා දන්න කියලා NBRO එක නිර්දේශ කරලා තියෙනවා.”

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...