2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු මහතා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරනු ලැබූ පූරෝකථනයක් ප්‍රකාශයට පත් කරමිනි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇති ආකාරයට ශ්‍රී ලංකාව මේ වන විට විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දී ඇත්තේ.

“අද (2025 දෙසැම්බර් 15) මම මේක කිව්වා කියලා මතක තියාගන්න. 2025 අප්‍රේල් 15 වන විට සියලුම දෙනාට වැටහේවි” එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා වැඩි දුරටත් එසේ පවසා තිබෙනවා.

Latest News

More like this

දර්ශන සමුගනී

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන...

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...