2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්දීය රුපියල් කෝටි 4 (රු කෝටි 13 හමාරකට) අලෙවි වී තිබෙනවා.

ඔහු එම මුදලට මිලදීගෙන ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනි.

පැතුම් නිස්සංක යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ ඉහළ පෙළ පිතිකරුවෙකු වන අතර ඔහුගේ තාක්‍ෂණය, සන්සුන් ස්වභාවය සහ ඉක්මණින් ලකුණු ලබා ගැනීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධය.

මේ දිනවල අබුඩාබි හි පැවැත්වෙන IPL වෙන්දේසියේ ඔහුට එවැනි ඉල්ලුමක් ලැබෙන්නේ එම දක්ෂතා හේතුවෙනි.

Latest News

error: Content is protected !!