බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි ලෙස විවේනයට ලක් වෙමින් පවතින බව කවුරුත් දන්නා කාරණයයි.

එම අනතුර සිදුවීමෙන් පසු පොලිසියේ ක්‍රියා කලාපය ද බෙහෙවින්ම විවේචනයට හේතු විය. අදාළ පරීක්ෂණ මඟ හැර යාම නිසා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කෙරිණි.

ඒ අතර රිය අනතුරක් සිදු වූ විට පොලිසිය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන හුස්ම ගැනීමේ පරීක්ෂණය (බැලුන් පරීක්ෂණය) ට අදාළ බැලුන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නොතිබුණු බවත් දිවයින පුරා පොලිස් ස්ථානවල එම බැලූන් හිඟයක් පවතින්නේ ‍යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරන ලදී.

එම පුවත රන්වල සහ පොලිසිය බේරා ගැනීමට ගොතන ලද ව්‍යාජ පුවතක් බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී.

ඒ අනුව දේශපාලන විචාරකයකු වන උවිඳු කුරුකුලසූරිය පවසන්නේ තමන්ට විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වූ ආකාරයට එවැනි ව්‍යාජ පුවතක් නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී ඇති බවකි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොලිසිය භාර අමාත්‍යවරයාට බැණ වැදී ඇති බවත් එම සටහනෙහි සඳහන් වෙනවා.

උවිඳු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ඒම සටහන මෙසේය.

“ටොප් සෝස් එකකින් මේ මට දැන් ආව නිවුස් එකක්. රංවලයව බේරගන්න බ්‍රෙතලයිසර්ස් හිඟයක් තියෙනව කියල මාධ්‍යවලට කිව්ව කියල උතුමාණන් පලීසිං ඇමතිට හොඳටම බැන්න කියල. ඒත් ඒක මං නං විශ්වාස කරන්නෙ නැහැ. එයාට එච්චර ගටක්”

Latest News

More like this

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...