උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්.

ඔය ප්‍රශ්නෙ මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම් අපි තේරීම් කාරක සභාවක් දාලා කතා කරමු.

ඒක මෙතන කතා කරන්න බෑනේ. මේ මිනිස්සු දිගටම කඳවුරුවල තියාගෙන ඉන්න බෑනේ. අපි ඉස්සෙල්ල ඒක විසඳගෙන ඉමු.

IDH එකේ මිනිස්සු දෙන්නෙක් මැරිලා ඉන්නවා.මම ඒක මෙතැන කතා කරාද?

නෑ ඒක මෙතැන කතා කරලා වැඩක් නෑනෙ. ඒ නිසා ඉවසලා ඉන්න.

ආපදාවන්ට ලක් වූ ප්‍රදේශයක ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ ඔහුට විරෝධය දැක්වූ තරුණයෙක් නාමල් රාජපක්ෂ විසින් ධමනය කරගත් ආකාරය දැක්වෙන වීඩියෝවේ සඳහන් වන්නේ එසේය.

මරු නාමල් නියමයි නියමෙට වැඩේ කරා. අන්න නියමයි. නාමල් පරිණත වෙලා වගේ කතා එම වීඩියෝව යටින් කමෙන්ට් ලෙස වැටෙන්නේය.

නාමල් මරු.. සුමති හෝ සරසවි සම්මානයට නිර්දේශ කළ යුතුය.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...