දිනේෂ් මුතුගල රංගනයට..?

ඉතාමත් ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරයෙක් තමයි දිනේෂ් මුතුගල කියන්නේ. ඔහු ප‍්‍රකාශ කරන අදහස් නිසා සමාජ ජාලවල ඉහළ ප‍්‍රතිචාර ලබනවා.

නළුවෙක් වෙන්න බලන් ඉදලා ගුරුවරයෙක් වූ දිනේෂ් මුතුගල තම කලාවට තිබෙන ඇල්ම නිසාම අළුත් වැඩක් පටන් අරන්, ඒ ඔහු ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා. තවද, සිනමා පටයක් නිෂ්පාදනය කිරීමට ද ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවාලු.

මේ පිළිබද අදහස් දක්වමින් දිනේෂ් මුතුගල කියා සිටියේ, “මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒක විකාශය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. ඉදිරියේදී දක්ෂ පිරිසක් එක්ක එකතුවෙලා හොඳ චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නෙ. රඟපෑම ගැන නම් දෙපාරක් හිතලා කරන්න ඕනි. හැබැයි එදා ඉඳලා මගේ ආත්මය ඇතුළේ සිටින කලාකරුවාට සමුගන්න මම ඉඩ දෙන්නෙ නැහැ.” යනුවෙනි.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...