‘මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල්’ 2025 කිරුළ රුසියාවේ වර්වරා යකොවෙන්කෝ විසින් දිනාගෙන තිබෙනවා.
ඊජිප්තු සත්කාරකත්වය යටතේ පැවති තරගයේ දී පසුගිය වසරේ පුවර්ටෝ රිකෝ ජයග්‍රාහිකාව වන මාරියා සෙපෙරෝ විසින් ඇයට කිරුළු පළඳවනු ලැබුවා.
අනුශූරතාවය කියුබාව නියෝජනය කළ ලොරේනා සුවාරෙස් වෙතයි හිමි වුණේ. තෙවැනි ස්ථානය ස්ථානය දිනාගනු ලැබුවේ තායිලන්තය නියෝජනය කළ වැනේසා වෙන්ක් විසිනි.
53 වන මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් අවසන් මහා තරඟය 2026 ජනවාරි 29 වන දින ඊජිප්තුවේ සහ්ල් හෂීෂ් හිදී පැවැත්වුණා.
Winners list
Winner: Russia
1st Runner-Up: Cuba
2nd Runner-Up: Thailand
3rd Runner-Up: Tanzania
4th Runner-Up: Philippines
5th Runner-Up: Ecuador
6th Runner-Up: Kenya
