හේමාල් රණසිංහ අත්අඩංගුවට..

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසා තිබෙනවා.

හේමාල් රණසිංහ මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත හැව්ලොක් සිටි හීදී ඉකුත් අට වැනි දා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකුට පහර දුන්නැයි කියන සිද්ධියකට අදාළවය.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!