සැලෝන් Liyo අලුත්ම සාමාජිකයා එක්ක මේ ඉන්නෙ ධනුෂ්ක චතුරංග.

Ford Mustang 2025 යනු ඇමෙරිකාවේ ප්‍රසිද්ධ Muscle Car මෝටර් රථයේ නවතම මාදිලිය..

සැලෝන් Liyo ධනුෂ්ක එක්ක Mustang රථය තියෙන මේ ඡායාරූපය දැක්කම පුංචි දෙයක් හිතුණා.

සිහිනවලට නැවතීමක් නැහැ කියලා ඔප්පු කරපු දැවැන්ත මිනිසෙක් ගාව ලෝකෙ මිල අධිකම දෙයක් වුණක් කොච්චර පුංචියට ද පේන්නෙ කියලා.

ධනුෂ්ක කියන්නේ නොනවතින සිහින ලුහුබඳින්නෙක්.. දැවැන්තයෙක්..

Latest News

error: Content is protected !!