Queen of Sri Lanka 2026 – අදම අයදුම් කරන්න..
වසරේ දැවැන්තම ජ්‍යාත්‍යන්තර නිරූපන තරගාවලිය Queen of Sri Lanka 2026 සඳහා මූලික සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබෙනවා.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලාංකීය නිරූපන ක්ෂේත්‍රයේ මෑතකාලීන ජ්‍යාත්‍යන්තර ජයග්‍රහණ හා කිරුළු දිනාගැනීම් සඳහා මඟ පෙන්වීම් කළ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර විසිනි.
Queen of Sri Lanka හි ප්‍රධාන තරග ඉසව් වන්නේ,
– Miss Teen Sri Lanka 2026
– Miss Tourism Sri Lanka 2026
– Mister Tourism Sri Lanka 2026
– Women of the World (Mrs.) 2026
දිනය : මාර්තු 01 වන දින
වෙලාව : උදෑසන 10.00
ස්ථානය : Studio NEXT, Nawala Rd, Narahenpita, Colombo 05
National Director: Charith Gunasekara
මීළඟ ජාත්‍යන්තර කිරුළ ඔබගේද? එසේනම්, දැන්ම අයදුම් කරන්න.
අයදුම් කිරීම සදහා:
ඔබේ නම, වයස, පදිංචි ලිපිනය අයත් නගරය හා ඔබේ ජායාරූප දෙකක් අප වෙත එවා අයදුම් කරන්න..
WhatsApp – 077 723 7239
We Make Your Crown 👑🇱🇰
Don’t miss this opportunity to represent Sri Lanka in the world’s
