විවාහය විකාශය කිරීමේ අවසර ඉල්ලා Netflix දුන් කෝටි 60ක Offer එක විජේ හා රශ්මිකා ප්‍රතික්ෂේප කරයි

දකුණු ඉන්දියානු නළු විජේ දේවරකොණ්ඩා සහ නිළි රශ්මිකා මන්දානාගේ පැවැත්වීමට නියමිත බවට වාර්තා පළවන විවාහ උත්සවය විකාශය කිරීමට OTT platform එකක් මඟින් කළ ඉල්ලීමක් ඔවුන් දෙපළ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

වාර්තාවලට අනුව මෙම අවසරය ඉල්ලා ඇත්තේ Netflix සමාගම මගිනි.

ඔවුන්ගේ විවාහය exclusive ලෙස විකාශය කිරීම සඳහා සමාගම ඉන්දියානු රුපියල් කෝටි 60ක් වටිනා offer එකක් ලබා දී තිබෙනවා.

එහෙත් එම අවස්ථාව මිල කළ නොහැකි බව පවසමින් ඔවුන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි වාර්තා පළවෙමින් පැවතුණත් ඔවුන්ගේ විවාහය පිළිබඳ දිගින් දිගටම කට කතා පැතිර ගියද ඔවුන් දෙදෙනා තවමත් විවාහය නිල වශයෙන් දැනුම් දී නැහැ.

Latest News

error: Content is protected !!