මේ බක්මහේ ජයග්‍රාහී කිරුළ ඔබ ගේය..

‘සූර්ය කුමරා – කුමරිය’ ලෙස අභිෂේක ලැබීමට දැන්ම අයදුම් කරන්න.

සූර්ය කුමරා කුමරිය 2026 – තුන්වන දිගහැරුම.

ශ්‍රී ලාංකේය අභිමානය සමඟ ලෝකයට දොරගුළු විවර කරගැනීමට එන්න..

ඔබ අවුරුදු 18ත් 30ත් අතර උස අඩි 5.5ට නොඅඩු උගත් සුරූපී අවිවාහක තරුණියක් නම්,

සහ අවුරුදු 18ත් 30ත් අතර උස අඩි 5.10ට නොඅඩු උගත් මනා කඩවසම් පරිපූර්ණ අවිවාහක තරුණයෙක් නම්,

මෑතකගත් ඡායාරූප 03ක් සමඟ සම්පූර්ණ විස්තර සහිතව අයදුම්පත් whatsapp කරන්න.. 0787585126

සූර්ය කුමරා – කුමරිය | ජාතික අධ්‍යක්ෂ මයුර පෙරේරා
Soorya Kumara Kumariya – 2026

Latest News

error: Content is protected !!