චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට…?

දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල පළ වන වාර්තා පලව ඇත.

චතුර අල්විස් මහතා සිය පවුල පිටින් ලංකාව අතහැර කැනඩාවට පැමිණ ඇති බවත් එරට ටොරන්ටෝ ගුවන් තොටුපලේදී ඔහු මුණ ගැසුසු බවටත් කැනඩාවේ වෙසෙන ලාංකිකයෙක් සමාජ ජාල ගිණුමක සටහන් කර ඇත.

කෙසේ නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් චතුර අල්විස් මහතා සඳහන් කරන්නේ තමන් ‘ට‍්‍රැවල් විත් චතුර’ වැඩ සටහනක් සඳහා කැනඩාවට පැමිණි බවත් රට හැරදා විදේශගත වීමක් සිදු නොකල බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...