ඉන්දීය අගමැති මෝදි Instagram අනුගාමිකයන් මිලියන100 ඉක්මවූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට පත් වේ

Instagram හි අනුගාමිකයන් මිලියන 100 (100,000,000) ඉක්මවූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්ව තිබෙනවා.

ඉන්දීය අගමැතිවරයා Instagram ගිණුම හා සම්බන්ධ වුනේ 2014 වසරේ දීය.

ඉන් පසු දශකයකට ආසන්න කාලයක් තුළ ඔහුගේ ගිණුම ලොව ප්‍රසිද්ධතම රාජ්‍ය නායක ගිණුම බවට පත්ව තිබෙනවා.

ඔහුගේ අනුගාමික සංඛ්‍යාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අනෙකුත් ලෝක නායකයින්ගේ සංඛ්‍යාවට වඩා ද දෙගුණයකටත් වඩා වැඩි බවයි වාර්තා වන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Instagram අනුගාමිකයන් මිලියන 43.2 කි.

Latest News

error: Content is protected !!