මේ රෂ්මිකා විවාහය මැද අඬනවා නොවේ…..

සතුටේදීත් හඬන අයට කියන්නේ ගැහැණු කියාය.

ඉන්දියාවේත් ඉන් එහාට ලෝකයේත් බහුතරයක් කොල්ලන්ගේ Crush එක වූයේ ඇයයි.

ඉන්දියාවේ දී කාලයක් ඇය National Crush එක ලෙසත් හැඳින්වුණා.

Instagram සංඛ්‍යාලේඛන අනුව රෂ්මිකා මන්දනාට අනුගාමිකයන් මිලියන 48.9ක් සිටින අතර දේවරකොන්ඩාට සිටින්නේ අනුගාමිකයන් මිලියන 22.1ක අනුගාමිකයන් සිටිනවා.

මුළු ලෝකයක් තමන්ට ආදරය කළත් ගැහැණියකගේ හදවත නවතින්නේ එක පිරිමියෙකු අසල පමණි. රෂ්මිකාගේ හදවත නැවතුණු තැන ඇය අද සදහටම හිමිකරගත්තාය.

බොහෝ දෙනෙක් ඔවුන්ගේ විවාහයේ ඡායාරූප නිකුත්වන තුරු බලා සිටිය අතර රෂ්මිකා ඇගේ හි පළමු ඡායාරූප පෙළ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඇගේ ඇස්වල කඳුළු දිළිසෙන ඡායාරූපයයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ විවාහය මැද රෂ්මිකා හඬන බවයි.

එහෙත් මේ රෂ්මිකා හඬනවා නොවේ.

ඇගේ ඇස් සතුටින් දිළිසෙන හැටිය.

Latest News

error: Content is protected !!