මුතුපුර අවුරුදු කුමරියට පැරීසියට යන්න වරම්..

වයඹ පළාත නියෝජනය කරමින් පැවැත්වෙන මුතුපුර අවුරුදු කුමාරිය කිරුළ හිමි කරගන්නා ජයග්‍රාහිකාවට ප්‍රංශයේ පැරිස් නුවරට යාමට ගුවන් ටිකට්පත් හිමිවන බව සංවිධායකයින් පවසනවා.
 
ඒ අනුව ජයග්‍රාහිකාවට Paris Fashion Week අතරතුර 2026 මාර්තු මස 7 වැනිදා පැවැත්වෙන Fashion Show සඳහා සහභාගී වීමේ වරම් හිමිවෙනවා.
 
මුතුපුර අවුරුදු කුමරිය විනිශ්චය මණ්ඩලය ප්‍රවීණ රංගන ශිල්පිනියන් දෙපළක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සහ දමිතා අබේරත්න මහත්මියගෙන් සමන්විතය.
 
මුතුපුර අවුරුදු කුමරා කුමරිය 2026 කිරුළේ හිමිකරුවා සහ හිමිකාරිය ඔබද?
 
ඔබත් අවුරුදු 18ත් 30ත් අතර වයඹ පළාතේ අවිවාහක සුන්දර තරුණියක් නම් හෝ කඩවසම් තරුණයෙක් නම් දැම්ම අයදුම් කරන්න.
මෑතක දී ගත් ඡුායාරූප දෙකක් සමඟ ඔබගේ නම, වයස, නගරය අපගේ WhatsApp අංකය 0740654023 වෙත යොමු කරන්න.
 
අයදුම් කළ හැකි අවසාන දිනය 2026 මාර්තු 25
 
AEFW Paris Fashion Runway
March 7, 2026 | 2:00 PM
Hôtel Ritz Paris – Place Vendôme
 
Experience an exclusive women’s fashion runway featuring international designers and top models, presented during Paris Fashion Week in one of the most iconic venues in Paris. Where creativity, elegance, and global fashion excellence meet.
 
#AEFWParis #ParisFashionWeek #FashionRunway #InternationalDesigners #topmodels
 
අවුරුදු කුමරා සහ කුමරිය 2026 | Muthupura Aurudu Kumara kumariya

Latest News

error: Content is protected !!