“අපි කඳුළු එනකම් හිනා වෙලා, කකුල්වල විලුඹ රිදෙනකල් නැටුවා. ලස්සන මිනිස්සුන්ගෙන් පිරුණු ලොකු සතුටු සාදයක් තිබුණා.”
“මම එහි පාන්දර 4 වෙනකල් හිටියා”
විජේ දේවරකොන්ඩා හා රෂ්මිකා මන්දනා විවාහ වූ පෙබරවාරි 26 වැනිදාට පෙර දිනක එනම් පෙබරවාරි 24 වැනිදා ඔවුන් Sangeeth Night නම් විනෝද ජනක උත්සවයක් පවත්වා තිබුණා.
ඔවුන් මේ වන විට එහි ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
