ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා මගේ අනුමැතිය නොමැතිව ‘දිගු කල් පවතින්නේ නැහැ’ ට්‍රම්ප් පවසයි

ඉරාන පුරවැසියන් තමාගේ අනුමැතිය ලබා නොගන්නේ නම් මීළඟ උත්තරීතර නායකයා කවුරු වුවත් වැඩි කල් පැවැත්මක් නොමැති බව අමෙරිකානු ජනාධිපහි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප් මේ බව අවධාරණය කර ඇත්තේ ඉරාන ජනතාව ඔවුන්ගේ ඊළඟ උත්තරීතර නායකයා පත් කර ගැනීමට ආසන්නව සිටින වාතාවරණයකදීය.

“ඔහුට අපෙන් අනුමැතිය ලබා ගැනීමට සිදු වෙනවා.” ජනාධිපතිවරයා ABC ප්‍රවෘත්ති වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ.

“ඔහුට අපෙන් අනුමැතිය නොලැබුනේ නම් ඔහු දිගු කල් පවතින්නේ නැහැ. සෑම වසර 10 කට වරක් ආපසු යාමට අපට අවශ්‍ය නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි. මම වගේ ජනාධිපති කෙනෙක් නැතිකොට ඒක කරන්න බෑ.”

Latest News

error: Content is protected !!