රනිල් සාර්ථක සැත්කමකින් පසු සුවය ලබයි.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සාර්ථක සැත්කමකට සිංගප්පූරුවේදී භාජනය වූ අතර මේ වන විට සුවය ලබමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් දැනුම් දෙයි.

පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතාට අනුව, ඔහු තවත් දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටිනු ඇත. වෛද්‍ය උපදෙස් අනුව කෙටි විවේකයකින් පසු ඔහු ඉක්මනින්ම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Latest News

error: Content is protected !!